
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 33කට පසු ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පීන් වන අමිතාබ් බච්චන් සහ රජිනිකාන්ත් එක්ව චිත්‍රපටයක රංගනයේ යෙදීමට නියමිතව ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවන්ට අනුව, ‘තලේවර් 170′(Talaivar 170) යන චිත්‍රපටයට සඳහා ඔවුන් නිල වශයෙන් එක් වී ඇත.
‘Talaivar 170’ චිත්‍රපටය යනු රජිනිකාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන 170 වැනි චිත්‍රපටය වේ.
Lyca Productions යටතේ සුබාස්කරන් අල්ලිරාජා විසින් එය නිෂ්පාදනය කරනු ලබයි.
චිත්‍රපටයේ සංගීතය අනිරුද් රවිචන්දර් ද, කැමරාකරණය එස්. ආර්. කාතීර් සහ සංස්කරණය ෆිලෝමින් රාජ්ද සිදුකරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart