
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 45ක් ලැබී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ සළකා බැලීමට නියමිතය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මාධ්‍ය නීති සංසදය ඇතුළු සිවිල් සංවිධානද, සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය සහ සමාජ සාධාරණත්ව පක්ෂය වැනි දේශපාලන පක්ෂ ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබේ.
ඇති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ද මෙම පෙත්සම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart