
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හමාස් සංවිධානය විසින් සිය ප්‍රාණ ඇපයට ගත් කුඩා දරුවන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයවෙත නිකුත් කර තිබේ.
පසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් පසු පුද්ගලයන් 150ක් පමණ ප්‍රාණ ඇපයට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගත පිරිස අතර කුඩා දරුවන් ද සිටින බව පැවැසේ.
මෙලෙස හමාස් සංවිධානය නිකුත් කළ නවතම වීඩියෝව මඟින් පෙන්නුම් කිරීමට උත්සහ කර ඇත්තේ, ඔවුන් දරුවන්ට හොඳින් සළකන බවය..
තම සටන්කරුවන්, දරුවන් මරා දැමූ බව හමාස් ප්‍රතික්ෂේප කර ඇත.
You can see their injuries,
hear their cries
and feel them trembling from fear as these children are held hostage in their own homes by Hamas terrorists and their parents lie there dead in the next room.These are the terrorists that we are going to defeat. pic.twitter.com/myDsGnOzT1
— Israel Defense Forces (@IDF) October 14, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart