
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත් ටොෆි වර්ගයක් ලබාදී වයස අවුරුදු 11 පිරිමි දරුවෙකු අපයෝජනය පාසල් බස් රථ රියදුරකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම පුද්ගලයා අවස්ථා කිහිපයකදී අදාළ දරුවා අපයෝජනය කර ඇති බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාසල් බස් රථ රියදුරා කුරුණෑගල පොලිස් කාන්තා කාර්යාංශය විසින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකාර පුද්ගලයාට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් නියම කළද, එය සපුරාලීමට නොහැකිවීමෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart