
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආබාධයකට ලක්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඉවත්කර ඇතැයි වාර්තා වේ.
ඔහු වෙනුවට චාමික කරුණාරත්න ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව සළකා බලමින් සිටින අතර, තරගාවලියේ ඉදිරි තරග සඳහා දසුන් ශානකගේ සහභාගිත්වය අවිනිශ්චිතව පවතී.
කෙසේවෙතත් දසුන් වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උප නායක කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart