
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී සියයට 51ක බහුතරයක් ලබාගත හැකි බවට දේශපාලන පක්ෂවලට සහතිකයක් ලබාදිය හැකි නම් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි.
එමෙන්ම, ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සියලු දේශපාලන පක්ෂවල සහාය අවශ්‍ය බව ඔහු සඳහන් කරයි.
මෙරට සමස්ත පවුල් මිලියන 5.5න් පවුල් මිලියන 1.1ක සිසුන් මිලියන 1.5ක් ඔහු විසින් ආරම්භ කරන ලද D.P. අධ්‍යාපන වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart