
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සීතා ඇතින්න වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවරට රැගෙන යෑමට පියවර ගෙන තිබේ.
තුවාල ලැබූ ඇතින්නට ප්‍රතිකාර ලබාදෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල ප්‍රකාශ කර ඇත්තේ ඇතින්නට සුළු ශල්‍යකර්මයක් සිදුකළ බවයි.
ඇතින්න වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ පස්වරුවේ මහනුවර කිරිබත්කුඹුර ප්‍රදේශයේ ස්ථානයකට පිටත් කර යැවූ බව මහාචාර්ය දංගොල්ල වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart