
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුරාබදු දෙපාර්තමේන්තුවට, ශ්‍රී ලංකා රේගුවට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර තුනකට වැඩි අඛණ්ඩ සේවා කාලයක් සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරුන් පත්කළ යුතු බවට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව නිර්දේශ නිකුත් කර ඇත.
එම කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසන්නේ, මෙම ආයතන සඳහා උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමට එවැනි කාලසීමාවක් අවශ්‍ය බවයි.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම්වරයා වෙත එම නිර්දේශ ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart