
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල දෙරටේ සෞඛ්‍ය ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කර ඇති බවයි.
ඖෂධ සැපයුම් අංශයේ දැනට ඖෂධ වර්ග 277ක හිඟයක් පවතී.
එම හිඟය කඩිනමින් විසඳා ගැනීම සඳහා මෙම ඖෂධ රාජ්‍ය ක්‍රමය යටතේ මිලදී ගැනීමට නියමිතව ඇත.
ටෙන්ඩර් කැඳවීමේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම සඳහා නව ක්‍රමවේදය අනුගමනය කරන බව අතිරේක සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart