
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම 9 හැවිරිදි දියණිය බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන සැකකරුවෙකුගේ ඡායාරූපයක් මාවතගම පොලිසිය විසින් නිකුත් කර ඇති අතර, ඔහු සොයාගැනීමට මහජන සහාය පතයි.
සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස පොලිසියට අවශ්‍යව ඇත්තේ වලස්මුල්ල, පබුරාව, ප්‍රියන්ති නිවාස, අංක 95/02 ලිපිනයේ පදිංචි 29 හැවිරිදි මිරිස්ස බඩල්ගේ ගිහාන් ධනුෂ්ක නැමැත්තෙකි.
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් මාවතගම ස්ථානාධිපතිවරයාට 0372299222 හෝ 0718591258 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම 071859702 ඔස්සේ ළමා හා කාන්තා කාර්යාංශය භාර නිලධාරිනිය සමඟ තොරතුරු හුවමාරු කරගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart