
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන්ගේ ත්‍යාග මුදල් සොරකම් කළ පොලිස් සැරයන්වරයකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.
පාලන අංශයේ මුදල් ගෙවීම් කටයුතු භාරව කටයුතු කර ඇති පොලිස් සැරයන්වරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
රුපියල් ලක්ෂ 07 කට වැඩි වටිනාකමින් යුතු ත්‍යාග මුදල් සහ චෙක්පතක් මෙලෙස සැකකාර පොලිස් සැරයන්වරයා වංචාකර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
මෙම වංචාව හේතුවෙන් ඊයේ දින සිට මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart