
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය සංශෝධනය කිරීමට තීරණණ කර තිබේ.
අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
විෂය නිර්දේශ ආවරණය නොවීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විභාගය කල් දමන ලෙස පාර්ශව රැසක් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබිණි.
නව විභාග කාලසටහන ලබන සතියේ දැනුම් දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart