
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු මුදල් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති කල්මුණ මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට විශ්රාමිකව සිටින 60ක් හැවිරිදි පෙරියනීලවනේ ප්රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
කල්මුණේ මහ නගර සභාවට ලැබිය යුතු බදු මුදල් වංචා කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ හිටපු කොමසාරිස්වරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart