
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයේදී ක්‍රීඩාකළ අතිශය දුර්වල විලාශය බරපතල ලෙස විවේචනයට ලක්ව ඇත.
මෙරට සිටින ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයකු වන රොෂාන් අබේසිංහ එම තරගය පැවැත්වෙන අතරතුර ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ සිටිමින්, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ යුතු ආකාරය සහ තණනිල්ලේ ස්වභාවය විවේචනාත්මකව පැහැදිලි කරන ආකාරය දැක්වෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
ප්‍රේක්ෂකයකු විසින් එම පටිගත කිරීම සිදුකර ඇති බව දැකගත හැකිය. පහතින් දැක්වෙන්නේ රොෂාන් අබේසිංහගේ එම පැහැදිලි කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart