
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසල් සිසුවකු අපයෝජනයට ලක්කළ උපකාරක පන්ති ගුරුවරයකු වත්තේගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාපාන, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ගණිතය විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයකු බව පොලීසිය පවසයි.
වත්තේගම ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියකදී මාස කිහිපයක සිට මෙම සිසුවා අපයෝජනයට ලක් වී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart