
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතර බන්ධනාගාරයේ රඳවා සිටි ඊජිප්තු ජාතිකයකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වැලිගම පොලිසිය පවසයි.
පසුගිය 03 වැනිදා ඊජිප්තු ජාතිකයා ඔහු නැවතී සිටි හෝටලයේ හිමිකරුට පිහියකින් පහර දී තුවාල සිදු කර, හෝටල් ගොඩනැගිල්ල ගිනිතබා විනාශ කිරීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබිණි.
මෙම විදේශිකයා මියයෑ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැලිගම පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart