
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව දෙළුම් ප්රභේද දෙකක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරන ලද පර්යේෂණවලින් අනතුරුව මෙම දෙළුම් ප්රභේද හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.
මෙම නව දෙළුම් ප්රභේදවලින් වසර 30කට ආසන්න කාලයක් අස්වැන්න ලබාගත හැකි බවද ඇමැතිවරයා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart