
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාරාහේන්පිට කාලිංග මාවතේ පිහිටි නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණය සහිත හෙක්ටයාර 0.2761 ක් පමණ වූ ඉඩම් කොටස කොළඹ විශ්වවිද්‍යාලය වෙත පවරා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමණාකරණ මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, එම මහල් නිවාස සංකීර්ණය ඇතුළත් ඉඩම් කොටස කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදහස් දීමනාවක් වශයෙන් පවරාදීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart