
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ උද්ගතව ඇති ඖෂධ අර්බුදය සහ ජනතව මුහුණදී සිටින අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ජිනීවා බලා පිටත්ව ගොස් ඇත.
මන්ත්‍රීවරයා ඊයේ (09) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලින් මෙලෙස ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.
මෙරට සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කරන බව ගුවන් තොටුපොළේදී ජනමාධ්‍ය ඇමතූ මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart