
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන ත්‍රිවිධ හමුදාව 2031 වසර වන විට ප්‍රතිව්‍යුහගතකරණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
නූතන යුද උපක්‍රමවලට මුහුණදිය හැකි වෘත්තීයමය හමුදාවන් බවට ත්‍රිවිධ හමුදාව පරිවර්තනය කරන බව ඔහු පැවසීය.
ඩ්‍රෝන නාශක පද්ධති (anti-drone systems) පහක් මිලදී ගැනීම සඳහා මුදල් වෙන්කර ඇති බවත්, විශ්‍රාමික හමුදාපතිවරුන්ගෙන් සමන්විත ආරක්ෂක සමාලෝචන කමිටුවක් ද පිහිටුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මීට පෙර අදහස් දැක්වූ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම්, නූතන යුද උපක්‍රම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පවතින මානව සම්පත් මූලික කරගත් තත්ත්වයේ සිට තාක්ෂණය මූලික කරගත් හමුදාවන් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart