
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
2015 වසරේ ජූලි 17 වැනිදා සිට 2016 වසරේ ජූලි 16 වැනිදා දක්වා කාලය තුළ මෙම වරද සිදු කර ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇය මෙලෙස තමන්ට එල්ල වූ චෝදනාවට අදාළව වරද පිළිගෙන ඇත.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායිකාව අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.
ඒ අනුව එම කරුණ සටහන් කරගත් මහෙස්ත්‍රාත්වරයා විත්තිකාරියට දඩුවම් නියම කිරීම සඳහා මෙම නඩුකරය නැවත ජනවාරි මස 14 වන දා කැඳවන ලෙස නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart