
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් ට්‍රිලියන 34ක් මිලියන 22ක ජනගහනයෙන් බෙදූ විට ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000ක් හෙවත් මසකට රුපියල් 142,000ක් පමණ වුවද, මිලියන 22ක ජනතාවගෙන් හෝ පවුල් මිලියන 6.5න් එම මුදල උපයන්නේ 21%ක් පමණක් බවත්, 79%ක් එම මට්ටමේ නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේ ලෝක බැංකුව ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නම් කිරීමත් සමඟ දරිද්‍රතා රේඛාව දිනකට ඩොලර් 8.30 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව ජනගහනයෙන් 62.3%ක් මධ්‍යම ආදායම් දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින බවද ඔහු කියා සිටියේය.
උපත් අනුපාතය 0.8% දක්වා පහත වැටීම සහ ජනගහනය වයස්ගත වීම බරපතල ගැටලුවක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, 2015දී 13.9%ක් වූ වැඩිහිටි ජනගහනය 2030 වන විට 21%ක් එනම් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුම වයස අවුරුදු 60ට වැඩි අයෙකු වනු ඇති බවද සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart