Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
රුසියානු සමූහාණ්ඩුවේ නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්, 21 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද සමඟින් විශේෂ රුසියානු ගුවන් යානයකින් නොවැම්බර් 25 වැනි දින කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
RSD-306 දරන රුසියානු ගුවන් යානයෙන් මොස්කව් නුවර සිට පැමිණි මෙම දූත පිරිස රාත්රී 8.47 ට මෙරටට ළඟාවිය.
රුසියානු දූත පිරිසගේ පැමිණීමත් සමඟ ගුවන්තොටුපොළ පරිශ්රයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart