
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) රථගාල තුළදී සිදු කළ පොලිස් වැටලීමකදී ගජමුතු යැයි සැක කෙරෙන මුතු කැබලි දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 සහ 29 යන වයස්වල පසුවන කඩවත සහ තණමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart