
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිධූරයට පත්වන පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන අරුණි රණරාජා, වර්තමානයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරයි.
ඇය මීට පෙර නෙදර්ලන්තයේ සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ද සේවය කර තිබේ.
කෙසේවෙතත් ඇය සිය නව ධුරයේ වැඩ භාර ගන්නා දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart