
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්පිටිය කප්පලඩි සහ සින්නමුක්කරෙයි වෙරළ තීරයන්හි ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නොවැම්බර් 20 වැනිදා මෙරටට හොර රහසේ රැගෙන එන ලද බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 460කට ආසන්න තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹ නාවික විධානයට අයත් ‘SLNS විජය’ ආයතනයේ නාවික පිරිස් විසින්, වෙරළ තීරයේ දමාගොස් තිබූ සැකකටයුතු ගෝනි 12ක් පරීක්ෂා කිරීමේදී මෙම තොගය සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
අදාළ මුහුදු සහ වෙරළ තීරය ආශ්‍රිතව නාවික මුර සංචාර සහ නිරීක්ෂණ කටයුතු දැඩි කර තිබීම හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම තොගය වෙරළේ අතහැර පළායන්නට ඇතැයි සැකකෙරේ.
අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart