
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙළෙඳපොළෙන් ලබාගත් බූන්දි රසකැවිලි සාම්පල 16ක් අතුරින් 13ක අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අහිතකර නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික කටයුතු අධිකාරියේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සමන්ත කරුණාරත්න සඳහන් කළේය.
මේ අතර, ක්ෂුද්රජීවී සීමාවන් ඉක්මවා ගිය ආනයනික අයිස්ක්‍රීම්, කිරි තේ සහ සිරප් වර්ගවල සාම්පල 21ක් ද වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.
මෙම නිෂ්පාදන සඳහා අනිවාර්ය තත්ත්ව සහතිකයක් හඳුන්වා දීම පිළිබඳව ද පාරිභෝගික කටයුතු අධිකාරියේ අවධානය යොමුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart