November 19, 2026

කොළඹ, කොම්පඤ්ඤ වීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ පළමු මහලේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානය වෙත යොදවා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.