
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ගලදාරි හෝටලය සිය නව සන්නාම අනන්‍යතාව වන ‘රැඩිසන් බ්ලූ හොටෙල් ගලදාරි කලම්බෝ’ නිල වශයෙන් එළිදැක්වීමේ විශේෂ උත්සවය නොවැම්බර් 22 වැනි දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.
හෝටලයේ සිදු කෙරුණු පුළුල් නවීකරණ සහ පරිවර්තන ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම නව සන්නාමය හඳුන්වා දෙන අතර, 2026 දෙසැම්බර් මාසයේදී හෝටලය පූර්ණ වශයෙන් විවෘත කිරීම සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart