Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා ගෙවීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවකට අදාළවයි.
2015 සහ 2019 අතර කාලය තුළ සිදුකර ඇති අතිකාල දීමනා ගෙවීම්වලට අදාළව මෙම අක්‍රමිකතා සිදුව ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart