November 12, 2026

බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු තවත් භික්ෂූන් කිහිපදෙනකු මාරාන්තික උපවාසයක නිරතව සිටි ස්ථානයට රාජාංගණයේ සද්ධාරතන භික්ෂුව ඇතුළු පිරිසක් පැමිණීමත් සමඟ අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය අසල ගැටුමක් වාර්තා වී තිබේ.