
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති සාදයකදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සිදුවූ ගුටිබැට හුවමාරුවකදී බරපතළ තුවාල ලද වෛද්‍යවරයකු එම රෝහලට ඇතුළත් කර ඇතැයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
වෛද්‍යවරුන් හැදෑරු පාඨමාලාවක් නිම වීමේ සතුට භුක්ති විඳීම සඳහා වෛද්‍ය නිල නිවාසයක විශේෂඥ වෛද්‍යවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම සාදය පවත්වා ඇතැයි පැවැසේ.
මේ සඳහා වෛද්‍යවරුන් 15 දෙනකුට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර සාදයට මත්පැන්ද නොඅඩුව තිබී ඇතැයිද සඳහන්ය.
මෙම සාදය පසුගිය 9 වැනිදා රාත්‍රියේ සිට පසුදින (10 වැනිදා) උදෑසන දක්වාම පවත්වා තිබේ. එම සාදයට සහභාගි වූ එක් වෛද්‍යවරයකු සාදවලදී පදම ඉක්මවා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරියන්ට නොයෙකුත් ලිංගික හිරිහැර කිරීම පුරුද්දක් කරගෙන ඇතැයි පැවැසෙන අතර, කාට එලෙස සිදුකළත් තම බිරිඳට එසේ කිරීමට නොපැමිණෙන්නැයි පහර කෑ වෛද්‍යවරයා විසින් පැවැසීම නොඉවසූ පදම ඉක්මවා සිටි වෛද්‍යවරයා ඊට බැනවැදී එම පහරදීම සිදුකර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
එම පහරදීමෙන් දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පෙර කී වෛද්‍යවරයාගේ දකුණ උරහිස් ප්‍රදේශයකට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු මේ වන විට BHT91736 යටතේ වාට්ටු අංක 14 ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
(උපුටාගැනීම – අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart