
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය පෞද්ගලික මුදල් යොදවමින් තඹුත්තේගම ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
හිටපු ජනාධිපතිනිය සඳහන් කර ඇත්තේ, එම නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා තමන් මෑතකදී අදාළ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණයක නිරත වූ බවයි.
සක්‍රීය දේශපාලනයෙන් මිදී සිටියද, ජනතාවට උපකාර කිරීම සඳහා වන සිය අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස මෙම පියවර ගත් බව හිටපු ජනාධිපතිනිය පැවසුවාය.
“මම සක්‍රීය දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටියත්, මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ජනතාවට සේවය කිරීම මගේ ජීවන රටාවයි,” යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart