
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ හිමිවරුන් පිරිසක් විසින් සත්යග්රහ ව්‍යාපාරයක් පැවැත්වීමට දැරූ තැතකදී ඇතිවූ උණුසුම් තත්ත්වයකින් අනතුරුව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පූජනීය නගර සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළකරමින් මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබූ බව පොලිසිය පවසයි.
මීට පෙර, හිමිවරුන් කිහිපනමක ඇතුළු පිරිසක් රුවන්වැලි මහා සෑය ආසන්නයේ පිහිටි දන්සල් පරිශ්‍රයේදී මෙම විරෝධතාව ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි.
එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් හිමිවරුන් ඇතුළු පිරිස එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ තත්ත්වය තවත් උණුසුම් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart