
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත එළඹෙන අයි.සී.සී. නැඟී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා වන සාමාජිකාවන් 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට හිමිව තිබේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා චමරි අතපත්තු හට මෙම සංචිතයේ ඉඩක් වෙන්වී නොමැත.
විෂ්මි ගුණරත්න, නිලක්‍ෂිකා සිල්වා සහ මල්කි මදාරා නැවතත් සංචිතයට කැඳවා ඇති අතර, වසර හයකට පසුව සත්‍යා සංදීපනි ද විස්සයි-20 සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අයර්ලන්තය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ ශූරතාවලියේ සම සත්කාරකත්වය හොබවන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩා කරයි. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය නොවැම්බර් 12 වැනිදා අජ්මාන් හිදී අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart