November 1, 2026

ජාතික ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සහ විධායක කමිටු සාමාජිකයකු වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක සිය දිවි සැරිය නිමා කර තිබේ.

මියයන විට ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක 85 වන වියෙහි පසුවිය.