
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීම සඳහා වන ඔන්ලයින් (අන්තර්ජාලය ඔස්සේ) වේලාවන් වෙන්කිරීමේ පහසුකම නොවැම්බර් 2 වනදා සිට නැවත ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, වාහන ලියාපදිංචිය, පැවරුම් කටයුතු සහ තාක්ෂණික අංශයට අදාළ සේවාවන් ඇතුළු සියලු අවශ්යතාවන් සඳහා මහජනතාවට අන්තර්ජාලය ඔස්සේ වේලාවන් වෙන්කරවා ගැනීමේ හැකියාව පවතී.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://dmtappointments.dmt.gov.lk/ වෙත පිවිසීමෙන් මෙම වේලාවන් වෙන්කරවා ගත හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart