
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ සේවය කිරීම හේතුවෙන් උසස්වීම් ලබාදුන් බව කියන පොලිස් නිලධාරීන් තිදෙනෙක්ගේ නිලයන් පහත දැමීමට පියවර ගෙන තිබේ.
මහින්දගේ රාජපක්ෂගේ ගම් ප්රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කිරීම, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ සිටීම යන කරුණු නිසා මෙම නිලධාරීන්ට 2010දී උසස්වීම් ලබාදී, දැන් ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස කටයුතු කරන බව වාර්තා වේ.
ඒ අනුව, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස කටයුතු කරන නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකු යළි ප්රධාන පොලිස් පරීක්ෂක ධුරය දක්වා පහත හෙළා ඇති බව වාර්තා සඳහන් කරයි.
පහතින් දැක්වෙන්නේ අදාළ නිලධාරීන් සහ ඔවුන් ප්රධාන පොලිස් පරීක්ෂක ධුරය දක්වා උසස් කෙරුණු දිනයන් ය.
ජ්යෙ.පො.අ. පී.පී.එස්. ගුණතිලක 2006.01.01
ජ්යෙ.පො.අ. ඒ.ජේ.වයි.බී. ක්රිෂාන්ත 2005.01.01
ජ්යෙ.පො.අ. පී.එම්.පී. පෙරේරා 2006.01.01
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart