October 13, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

ඒ, නිසි සුදුසුකම් සපුරා නොතිබියදී, විත්තිකාර යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නමැති වරද සිදු කර ඇති බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහායි.