October 12, 2026

රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන ඔක්තෝබර් 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.