
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක වෙළඳපොළේ සිදුවන මිල වෙනස්වීම් හමුවේ දේශීය වෙළඳපොළට ඉන්ධන සැපයීමේදී ඒවායේ මිල ගණන් තීරණය කිරීම සඳහා, ලංකා ඉන්දියන් ඕයිල් සමාගම (Lanka Indian Oil Company), ආර්.එම්. පාර්ක්ස් (RM Parks) සහ සයිනොපෙක් (Sinopec) යන විදේශීය සමාගම් තුන බලශක්ති අමාත්‍යාංශයෙන් නිල දැනුම්දීමක් ලැබෙන තෙක් බලා සිටින බව වාර්තා වේ.
දේශීය වෙළඳපොළේ ඉන්ධන සැපයුමෙන් සියයට 35 ක ප්‍රතිශතයකට වගකීම දරන්නේ මෙම සමාගම් එකතුවෙනි.
පෞද්ගලික අංශයේ සමාගම්වලට ඉන්ධන මිල ගණන් තීරණය කිරීමට නිදහස ඇති බව බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක ජනමාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
කෙසේවෙතත්, මෙම සමාගම්වලට සමීප ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් Daily Mirror වාර්තා කර ඇත්තේ, එක එක් පෙට්‍රෝලියම් නිෂ්පාදනය සඳහා වන උපරිම මිල සීමාවක් (ceiling price) සහිතව අමාත්‍යාංශයෙන් ලිඛිත දැනුම්දීමක් ලැබීමෙන් පසුව පමණක් ඔවුන්ට පියවර ගත හැකි බවයි.
“එවිට අමාත්‍යාංශය හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත්කරන උපරිම සීමාවට වඩා අඩු මිලක් අපට තීරණය කළ හැකියි” යැයි එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart