October 12, 2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අල්ලස් කොමිසම ඔහුව කැඳවා ඇති බව වාර්තා වේ.