October 9, 2026

ශිරන්ති රාජපක්ෂ යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකාවක් නොවන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

ශිරන්ති රාජපක්ෂ මැතිණිය කියන්නේ, අපේ පක්ෂයේ සාමාජිකාවක් නොවෙයි. නමුත් ඇය අපේ පක්ෂයේ නායකයාගේ බිරිඳ. අපි ගරුකරන තැනැත්තියක්….” යැයි සාගර කාරියවසම් ජනමධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.