
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක සෙනක පල්ලියගුරුගේ සඳහන් කළේ, බන්ධනාගාරයේ කාන්තා අංශය තුළ පිහිටි ආරක්ෂිත ස්ථානයක ඇයව රඳවා තැබීමට කටයුතු යොදා ඇති බවයි.
එසේම අධිකරණ නියෝගයට අනුකූලව ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ද බලධාරීන් කටයුතු යොදමින් සිටියි.
රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10 ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔක්තෝබර් 7 වනවැනිදා ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයව ඔක්තෝබර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart