
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ තුනක් මගින් වරෙන්තු නිකුත් කර තිබියදී, බැංකු නිලධාරියා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ඒවා මඟහැර සිටිමට උදව් කළ බවට චෝදනා එල්ල වී සිටින බැංකු නිලධාරියකු ඔක්තෝබර් 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම බැංකු නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව දැන සිටියදී, සැකකරු විසින් ඥානසාර භික්ෂුව රාජගිරිය ප්‍රදේශයේ සිට ඇල්පිටිය ප්‍රදේශය වෙත තම වාහනයෙන් රැගෙන ගොස් ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා තිබේ.
ඥානසාර භික්ෂුවට අත්අඩංගුවට පත්වීම මඟහැර සිටීමට සහයෝගය ලබා දීම සහ අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම යන චෝදනා යටතේ සිදු කෙරෙන විමර්ශනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බව දන්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart