
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජර්මනියේ ඔලිම්පික් ශූර තෝමස් රෝලර්, එම ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන්ගේ ආදර්ශ චරිතය බව මෙරට රන් පදක්කම්ලාභී හෙල්ල විසිකිරීමේ ශූර රුමේශ් තරංග පතිරගේ පවසා තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් රුමේශ් තරංග සඳහන් කර ඇත්තේ, තෝමස් රෝලර් යනු හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවේ සිය ආදර්ශ චරිතය බවයි.
ඉකුත් දා අයිචි නගෝයාහි පැවැති 2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 88.33 ක දක්ෂතාවක් දැක්වූ රුමේෂ්, පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.
ජර්මනියේ ප්‍රමුඛ පෙළේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයකු වන තෝමස් රෝලර්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී එම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අතර, එහිදී ඔහු මීටර් 93.90 දක්ෂතාවයක් පෙන්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart