
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මත කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කොළඹ මහනගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ සඳුදා (ඔක්තෝබර් 05) රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ ආපනශාලාවක් අසලදී මහින්ද කහඳගම අත්අඩංගුවට ගත් බවයි.
පොලිසියට අනුව, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ද්‍රව්‍ය ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.
සැකකරු කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් පුද්ගලයකු ද ‘අයිස්’ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart