October 5, 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සඳහා අද රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

මෙම සංචාරය අතරතුර රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකට (routine medical check-up) පෙනීසිටීමට නියමිත බව දැනගන්නට ඇත.