
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4,072.1ක් වැයකර ඇත.
මෙය 2025 වසරේ එකම කාලපරිඡේදය තුළ වැය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2,520.6ට සාපේක්ෂව සියයට 61.6ක වර්ධනයකි.
2026 අගෝස්තු මාසයේ පමණක් ඉන්ධන ආනයන පිරිවැය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 76.5කින් ඉහළ ගොස් ඇති අතර, එය ඇමෙරිකානු ඩොලර් මිලියන 450.6ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart