
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බ්‍රහස්පතින්දා (01) කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා හදිසියේම එක්වූවාය.
ප්‍රදර්ශන භූමියේ සැහැල්ලුවෙන් ඇවිද ගිය අග්‍රාමාත්‍යවරිය, පොත් කුටි කිහිපයක් වෙත ගොස් පොත්පත් පරීක්ෂා කර බලමින්, පොත් අලෙවිකරුවන් සමගද සුහද සාකච්ඡාවල නිරත වෙමින් පොත්පත් කිහිපයක්ද මිලදී ගත්තාය.
ඇයගේ මෙම නොසිතූ පැමිණීම පැමිණ සිටි ජනතාවට ඡායාරූප ගැනීමටද හොඳ අවස්ථාවක් වූ අතර, මහජනතාව සමග සුහදව කතාබහ කරමින් සෙල්ෆි ඡායාරූප සඳහාද ඇය එකතුවූවාය.
අග්‍රාමාත්‍යවරිය සෙනඟ අතර සැහැල්ලුවෙන් ගමන් කරමින්, සෙසු පිරිස් සමග එක්ව පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම විඳගන්නා අයුරු දක්නට ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart